රාජපක්ෂ දේවාල ගානේ යයි.මුන්නේෂ්වරමේ බිලි පූජාවකුත් !

Published in පුවත්
Wednesday, 07 January 2015 15:07

ජනාධිපති අපෙක්ෂක මහින්ද රාජපක්ෂ සිය ජනාධිපතිවරණ ප්‍රචරක වැඩ අත්හි‍ටුවා පෙරේදා උදැසන ශ්‍රී මහා බෝධිය වන්දනා කර ආගමිකවත් පිළිවෙත් අනුව කටයුතු කිරීමටත් රට පුරා ඇති දේවාල ගානේ යාමටත් පටන් ගෙන තිබේ.

පෙරේද සවස මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ කඩුවෙල පත්තිනි දේවලයේ පූජාවක් පැවැත්වූ අතර ඊට පසු දින රාත්‍රියේ මහින්ද රාජපක්ෂද එම දේවාලයේ විශේෂ පූජාවකට සහභාගී විය.

මෙම පූජාව අවස්ථාවේ අති විශෙෂ ආරකෂාවක් ලබ දී තිබීමද විශේෂ කරුඅකි. පොලිස් දෙපාර්තමෙන්තුවෙන් 400ක පිරිසක් හා යුධ හමුදා සෙබළු 2000ක් පමන ආරක්ෂක කටයුතු සඳහා එම දේවාල පරිශ්‍රයේ හා අවට ප්‍රදේශවල රඳවා තිබිණි.

අද දින හලාවත මුන්නෙෂ්වරම් දේවාලයේ විශේෂ බිලි පූජාවක පැවැත්වෙන බවද වාර්තා වී තිබේ.මේ වෙනුවෙන්ද කිසිවකුට දේවාල පරිශ්‍රයට ඇතුළුවීමට නොහැකි ලෙස විශෙෂ ආරක්ෂාවක් ලබා දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us