මේ මුළුමනින්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. එමෙන්ම තුට්‍ටු දෙකේ වැඩකි.ගෝඨාභයලා රටේ නිතිය කැඩීම වීර කමකි.
මෙම විහාරය ජපන් ආධාරමත් ගොඩනැගුවක් වන මුත් මුළුමනින්ම ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නඩත්තු කරමින් පවත්වගෙන යන විහාරයකි.
මීට පැය කිහිපයකට පෙර කොට්ටේ මාදිවෙල ඊයම්පොරුව විහාරය පැමිණි ගොඨාභය රාජපක්ෂ එහි සූදානම් කර තිබූ උත්සවයකදී ප්‍රදේශවසීන්ට පාසල් පොත් බෑග්, රෙදි පිළි ආදිය බෙදා දී මහින්ද රජපක්ෂ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නයැයි පවසා ඇත.
මේ මුළුමනින්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. එමෙන්ම තුට්‍ටු දෙකේ වැඩකි.ගෝඨාභයලා රටේ නිතිය කැඩීම වීර කමකි.
මෙම විහාරය ජපන් ආධාරමත් ගොඩනැගුවක් වන මුත් මුළුමනින්ම ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නඩත්තු කරමින් පවත්වගෙන යන විහාරයකි.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...
