රාජපක්ෂලා බියෙන් වෙව්ලයි ! ෆේස් බුක් වාරණය කරයි !!

Published in පුවත්
Wednesday, 07 January 2015 23:06

අද මධ්‍යම රාත්‍රියේ සිට ෆේස් බුක් සමාජ ජාලය අවහිර කිරීමට රාජපක්ෂ පවුල් ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින බව වාර්තාවේ.


මේ අනුව ෆේස් බුක් සමාජ ජාලයට ශ්‍රී ලංකාව තුල සාමාන්‍ය ආකාරයට පිවිසීම කළ නොහැකි වනු ඇත.

එහෙත් ප්‍රොක්සි වෙබ් අඩවි මඟින් පිවිසිමට හැකියාවක් ලැබේ.

එසේත් නොමැති නම් tor බ්‍රව්සරය මඟින් හෝ. ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය පාවිච්චි කරන්නේ නම් ZenMate app එක ස්ථාපනය කර ගැනිමෙන් ෆේස් බුක් වෙබ් අඩවියට හා අවහිර කර ඇති ඕනැම වෙබ් අඩවියකට පිවිසීම සිදු කල හැකිය.

Last modified on Wednesday, 07 January 2015 23:09

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us