අලුත් ආණ්ඩුවට අපිට ආරාධනා නෑ - TNA

Published in පුවත්
Saturday, 10 January 2015 07:37

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිහි‍ටුවන නව ආණ්ඩුව සඳහා තමන්ට ආරාධනාවක් ලැබී නැතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඒ සම්බන්ධයෙන් තමන් එතරම් සැලකිල්ලක් ද නොදක්වන බවයි එහි නායක ආර්. සම්බන්ධන් මහතා මාධ්‍ය හමුවේ පවසා ඇත.

'අපිට කවුරුත් අරාධනා කලෙත් නැහැ. අපි ඒ සම්බන්ධව කල්පනා කලෙත් නැහැ. එක වෙන්න තියෙන වෙලාවට ඒ සම්බන්ධව කල්පනා කරන්න පුළුවන්. '

Last modified on Saturday, 10 January 2015 07:39

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us