ඇමැති මණ්ඩලය අද නෙවේ හෙට

Published in පුවත්
Sunday, 11 January 2015 09:45

නව ජනාධිපති මෛත්‍රී සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙලට සන්ධානයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහය ලබා ගැනීම සඳහා මේවනවිට දෙපාර්ශවය අතර සාකච්ජා ආරම්භවී ඇති අතර, එහි ප්‍රතිපලයක් ලෙස සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද අමාත්‍ය ධුර ලබාදීමට තීරණය කර ඇත.

ඒ පිලිබඳ අවසන් තීරණයකට එළඹෙන තෙක් අමාත්‍ය මණ්ඩලය පත් කිරීම දින කිහිපයකට කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

කෙසේ නමුත් නව අමාත්‍ය මණ්ඩලය 40කට ආසන්න වනු ඇති බව පැවසේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us