ශිරානිට තනතුරු දෙන්නැයි උද්ඝෝෂණයක්

Published in පුවත්
Monday, 12 January 2015 10:31

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය යළි එම ධුරයට පත් කරන්නැයි ඉල්ලා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥවරුන් පිරිසක් මේ වන විට විරෝධතාවයක නිරත වසිටියි.

ඒ කොළඹ අළුත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදීය. ඒ සඳහා නීතීඥවරුන් 200 කට අධික පිරිසක් එක්ව අැත. විරෝධතාවයේ නිරත නීතීඥවරුන් පෙන්වා දෙන්නේ වත්මන් අගවිනිසුරුවරයා පක්ෂග‍්‍රාහීව කටයුතු කර ඇති බවය . එබැවින් ඔහුට ඉල්ලා අස්වන ලෙස ද විරෝධතාකරුවන් බල කරමින් සිටී.

1526985 10152928382341259 4294806520631451738 n

10929032 10152928382016259 1394617503386605993 n

10933910 10152928382406259 688787153800509629 n

 

Last modified on Monday, 12 January 2015 11:08

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us