චීන ධීවර කණ්ඩායම් උතුරු නැගෙනහිර මුහුද විනාශ කරනවා

Published in පුවත්
Tuesday, 15 July 2014 12:09

ශ්‍රී ලංකා ධජය යටතේ උතුරු නැගෙනහිර මුහුදු සීමාවම චීන ධීවර කණ්ඩායම් විසින් විනාශ කර දමන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය පවසයි.

පසුගිය දිනක පාර්ලිමේතුව තුළදී ධීවර ඇමැතිවරයා සඳහන් කළ අයුරින් යුරෝපයේ රවටල ධීවර යාත්‍රා ජත්‍යන්තර මුහුදේ මත්ස්‍ය සම්පත නෙළාගෙන යන නිසා දියුණු තාක්ෂණයක් සහිතව ධීවර කටයුතු කරන නිසාත්, එම සමාගම්වලට අවසර දුන් බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවද තවමත් එම සංගම් හෙළි නොකරන්නේ ඇයිද යන්නත් එම සංගමය ප්‍රශ්න කරයි.

එමෙන්ම චීන යාත්‍රාවලට මේ රටට අයත් ජාත්‍යන්තර මුහුදු කලාපයේ ධීවර කටයුතු කිරීමට අවසර ලබා දී ඇත්තේ ඒකාබද්ධ සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී තිබෙන නිසා බවට ධීවර ඇමැති වරයා පවසන බැවින් එලෙස ලියාපදිංචි වී තිබෙන චීන සමාගම සහ මෙරට නියෝජිත ආයතනය වහාම රටට හෙළි කරන්නැයි සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ඉල්ලා සිටී.

එම සංගමයේ සභාපති අරුණ රොෂාන්ත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ චීන සමාගම් වල යාත්‍රාවලට ධීවර කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම තුළින් රටට අත්වන වාසිය රටට හෙළි කළ යුතු බවයි.

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us