මංකොල්ල කෑ දෙහිඕවිට සභාපති අත්අඩංගුවට

Published in පුවත්
Tuesday, 15 July 2014 12:10

පසුගිය 04 වන දින බස් රථයක් මංකොල්ල කෑවේ යයි එල්ල වී ඇති චෝදනා මත දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ සභාපතිවරයා අවිස්සාවෙල්ල පොලීසියට බාර වූ පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහුත් සමග මෙම කොල්ලකෑමට සම්බන්ධවූ බව කියන දෙහිඕවිට ත්‍රීරෝද රථ සංගමයේ සභාපති කැලුම් නමැති අයද බාරවූ බවත්, අනතුරුව දෙදෙනාම අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා අද සවස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us