ජුනී මාසයේ සිට විදුලි බිලත් අඩුවන ලකුණු

Published in පුවත්
Friday, 23 January 2015 15:34

ඉන්ධන සඳහා මිල සූත්‍රයක්‌ හඳුන්වාදී විවෘත විනිවිද බවින් යුක්‌තව මිල ක්‍රමය පවත්වාගෙන යන බවත් විදුලි බිලටද ජුනි මාසයේ සිට නව ක්‍රමයක්‌ හඳුන්වාදී අඩු ආදායම්ලාභීන්ට සහන සලසන බවත් විදුලිබල හා බලශක්‌ති ඇමැති චම්පික රණවක මහතා පැවැසීය.

කෙසේ නමුත් ඉන්ධන මිල අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 65.5 ක්‌ අහිමි වන බවත් එම සහනය මහජනතාවට හිමිවිය යුතු බවත් විදුලිබල හා බලශක්‌ති ඇමැති චම්පික රණවක මහතා පැවැසීය.

ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ හා වෙළෙඳ පෙළේ ක්‍රියාකාරීන් ජනතාවට මෙම සහනය ලබාදීමට කඩිනමින් ක්‍රියා නොකළහොත් නීති මගින් කටයුතු කරන බව ඇමැතිවරයා ඊයේ (22 දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පැවැසීය.

ඉන්ධන පිරවුම්හල්වලින් අලුත් මිලට ඉන්ධන ලබාදිය යුතු බවත් එසේ නොවන අවස්‌ථාවලදී 0115234234, 0115415255 යන දුරකථන අංකය 0115455431 හා 0115455411 යන fax‌ අංක වෙත ඒ බව දැනුම් දෙන ලෙසත් ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us