අරලිය ගහ මන්දිරයේ සීසීටීවී කැමරා පරික්ෂාවට

Published in පුවත්
Sunday, 25 January 2015 08:09
පසුගිය 09 වන දින අරලිය ගහ මන්දිරයේ සිදුවූවා යැයි කියන කුමන්ත්‍රණයට සහභාගී වූවන් කවුරුදැයි සොයා ගැනීම සඳහා එම ගොඩනැගිල්ල තුල සවිකර තිබෙන සීසීටීවී කැමරාවලින් පටිගත වූ තොරතුරු පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
 
 
09 වන දින පාන්දර අරලිය ගහ මැදුරේ ගැවසුන පුද්ගලයන් පිළිබඳව ඉන් නිශ්චිත සාක්ෂි ලබා ගත හැකිව තිබේ. පසුගියදා ප්‍රශ්න කිරීමට ලක්වූ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ගෙන් එම මොහොතේ අගවිනිසුරුවරයා සිටියා දැයි ප්‍රශ්න කළ විට මතක නැතැයි කීවේය. 
 
කෙසේ නමුත් මෙම කැමරා දර්ශන පරිකෂා කිරීමෙන්  ඒතුල වූ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන්ද බොහො දේ හෙළිවනු ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us