දූෂණ නඩුවකට සම්බන්ධ බැවින් හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතා විදේශගතවීම වළක්වන්නැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඉල්ලීමක් කළ අතර, ඒ අනුව සරණ ගුණවර්ධන මහතාට රටින් පිටවීම තහනම් කර තිබේ.
ඔහුට චෝදනා 107ක් යටතේ පැමිණිලි ගොනුකර තිබේ.
අල්ලස් කොමිසමේ ඉල්ලීම මත කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ විදේශ ගමන් බලපත‍්‍රය අත්හිටුවා ඇත.
දූෂණ නඩුවකට සම්බන්ධ බැවින් හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතා විදේශගතවීම වළක්වන්නැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඉල්ලීමක් කළ අතර, ඒ අනුව සරණ ගුණවර්ධන මහතාට රටින් පිටවීම තහනම් කර තිබේ.
ඔහුට චෝදනා 107ක් යටතේ පැමිණිලි ගොනුකර තිබේ.
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...