ජෝන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් 80 ඉක්මවයි

Published in පුවත්
Friday, 06 February 2015 08:48

මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ඊයේ (05) වන විට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 80කට අධික පිරිසක් අත්සන් කොට තිබේ.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 137 දෙනකු අත්සන් කිරීමට කැමැත්ත පළ කර තිබේ.

මෙම විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් අද (06) හෝ හෙට (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවක් පත්වී අඩුම කාලයකින් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන පළමු අවස්ථාව මෙයයි.

 


- rivira

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us