මාර්ග සංඥා සුදු වෙයි !

Published in පුවත්
Saturday, 19 July 2014 09:08

අධිවේගී මාර්ගවල භාවිතයට ගැනෙන සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනයේදී අදාළ වන සංඥා ඇතුළු මෙතෙක්‌ භාවිතයට නොගැනුණු මාර්ග සංඥා හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව එම සියල්ල ද සමග මාර්ග සංඥා දෙසිය පහළවක පමණ ප්‍රමාණයක්‌ ඉදිරියේදී ගැසට්‌ කරන බවත් මාර්ග සංඥාවන්හි පසුබිම් වර්ණය ලෙස දැනට පවතින කහ පැහැය වෙනුවට සුදු පැහැය ආදේශ කිරීමට ද අවධානය යොමුව ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ එස්‌. එච්. හරිස්‌චන්ද්‍ර මහතා පැවසීය.

රාත්‍රි කාලයේදී පහසුවෙන් පෙනෙන පරිදි සැලැස්‌වීමට සුදු වර්ණය යොදන බවත් මීට අදාළ ගැසට්‌ නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us