ෆොන්සේකා මන්ත්‍රීධුරය පතා උසාවි යයි

Published in පුවත්
Wednesday, 11 February 2015 07:48

තමන්ට අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ලබාගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්‌වී එම මන්ත්‍රී ධුරය තමාට දෙන බවට කලින් පොරොන්දු වුවත් දැන් එය කඩකරමින් සිටින බවත් එහෙත් මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඔහු ඉදිරියේ දනින් වැටීමට තමා සූදානම් නැති බවත් එම පක්‍ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා කීය.

ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධුරය නැවත ලබාදීමට ප්‍රසිද්ධියේ පොරොන්දු වූ බව කී ඒ මහතා දැන් එය මඟහරින්නේ කුමන හේතුවක්‌ නිසාදැයි තමා නොදන්නා බව ද අපි පත්කරපු ආණ්‌ඩුවේ කුහක ඇමැතිවරුන් කිහිපදෙනකු ඉන්නා බවත් ඔවුන් ද තමාට මන්ත්‍රී ධුරය හිමිවීම වැළැක්‌වීමට උපදෙස්‌ දෙන බවට දැනගන්නට ලැබී ඇති බවත් කියා සිටියේය.

 


divaina

Last modified on Wednesday, 11 February 2015 07:53

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us