රටම ස්කෑන් කර පුරාවස්තු සෙවීමට යයි

Published in පුවත්
Saturday, 19 July 2014 19:26

චන්ද්‍රිකා තාක්ෂණය භාවිතර කරමින් පොළව අභ්‍යන්තරයේ ඇති වස්තූන් සොයා ගත හැකි නවීන උපකරණයක් ලබාගැනීමට මේ වනවිට ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සමග පරීක්ෂණයක නිරත වී සිටින බවත්, එමගින් නිදන් කොල්ලය නැවැත්වීමට හැකිවන බවත් ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පවසයි.

''දෙලක්ෂ පනස්දාහකට වැඩි රට පුරා පිහිටි පුරාවස්තු සුරක්ෂිත කළයුතු ස්ථාන හඳුනාගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල තව තවත් ස්ථාන හමුවෙමින් පවතිනවා. මේ ස්ථාන සියල්ල රකින්න ක‍්‍රමවේදයක් හදන්න අමාරුයි. ඒත් අලූත් ක‍්‍රම සොයමින් ක‍්‍රියාත්මක කරමින් පවතිනවා'' යයිද ඇමතිවරයා කීය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us