බැංකු බැඳුම්කර ගැන අගමැති ප්‍රකාශය අද රූපවාහිනියෙන්

Published in පුවත්
Tuesday, 17 March 2015 07:48

ශ්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (17) කරනු ලබන විශේෂ ප්‍රකාශය ජාතික රූපවාහිනිය මගින් සජිවීව විකාශය කෙරේ.

පාර්ලිමේන්තුව අද දහවල් 1.00ට රැස් වූ අවස්ථාවූ විට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියකදී රුපියල් බිලියන දහයක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර විකිණීම සම්බන්ධයෙන් නිත්‍ය නියෝග 23(2) යටතේ ප්‍රශ්නයක් විමසිමට නියමිත් අතර අගමැතිවරයා ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ඊ‍‍ට පිළිතුරු දිමට නියමිතය.

මෙම බැඳුම්කර විකිණිම සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගාමිණි පිටිපන (සභාපති), මහේෂ් කලුගම්පිටිය සහ චන්දිමාල් මෙන්ඩිස් මහත්වරුන‍්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවක් ද පත් කර තිබේ.

Last modified on Tuesday, 17 March 2015 07:53

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us