මහින්ද, අනාත පෙරමුණ සමඟ අගමැති වෙනවාමලු ! Featured

Published in පුවත්
Tuesday, 17 March 2015 08:43

ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්ථිර ලෙසම තරග වැදීමට තීරණය කර ඇති බව අද පුවත්පත වාර්තා කරයි.

අප්‍රේල් මස 23 වැනිදායින් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපතිවරයාට අගමැති අපේක්ෂකයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබෙන බව මේ වන විට තහවුරු වී තිබීම නිසා වෙනත් නව බලවේගයක් නිර්මාණය කරමින් යළි දේශපාලනයට පිවිසීමට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතින බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සඳහා පක්ෂයක් සහ ලාංඡනයක් මේ වනවිටත් සූදානම් කරගෙන ඇති බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.

කෙසේවෙතත් මේ පිළිබඳව නිල නිවේදනය වත්මන් ආණ්ඩුව විසින් මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිකුත් කිරීමට ද හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටින බවද වැඩිදුරටත් වාර්තාවේ.

දේශපාලනික වශයෙන් අනාතභාවයට පත්ව තිබෙන ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, නව වාමාංශික පෙරමුණ,ඊ.පී.ඩී.පී.පක්ෂය, යන පක්ෂ හාඋදය ගම්මන්පිළ වැනි කිහිප දෙනෙකුත් මේවන විටත් හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us