පසුගිය සමයේ කොළඹ වරායට නෞකාවක් මගින් ඉන්ධන ගොඩබෑමේදී, එම නෞකාවේ බෝයාව කැඞීයාම හේතුවෙන්, ඉන්ධන ගොඩබෑම සඳහා කුඩා නැවක් යොදා ගෙන තිබුණි.
එමගින් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් ලක්ෂ 350 ක් පමණ පාඩු වූ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය හිටපු අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කරන බව වාර්තාවේ.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														