ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්විමට සැළසුම් කර ඇත.
මේ අතර දිවයිනට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රිස්තියානි මණ්ඩලයේ මහලේකම් මයිකල් ලැප්ස්ලි පියතුමා අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිතය.










 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														