එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ඇතුළු චීන නියෝජිතයින් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
දෙරට අතර ද්වී පාර්ශ්වික ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමටද නියමිත බව සඳහන්ය.
චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිලිබඳ ද්වී පාර්ශ්වික සාකච්ඡා වලදී වැඩි අවධානය යොමුවනු ඇත.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														