මුදල් අයකරගන්නා සාම විනිසුරන් වටලයි

Published in පුවත්
Thursday, 26 March 2015 11:30

 

රාජ්‍ය ආයතන ඉදිරිපිට ව්‍යාපාරික අරමුණු මත රැඳී සිටිමින් ජනතාවගෙන් මුදල් අයකරගන්නා ව්‍යාපාරික සාම විනිසුරුවරුන් වැටලීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

1978 අංක දෙක දරණ අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය, සාම විනිසුරු පදවිය ප්‍රජාවේ උන්නතිය සඳහා පුළුල් සේවාවක් ඉටු කිරීම යන අරමුණු යටතේ පිරිනමන අතර එය වර්තමානයේදී ව්‍යාපාරික අරමුණුක් බවට පත්ව ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දේ.

එහෙත් වර්තමානය වනවිට සාමවිනිසුරුවරුන් තනතුරු උපයෝගී කරගනිමින් දිවුරුම් පෙත්සම් සහ ඒ හා සමාන ලිපි ලේඛණ සහතික කිරීමට පමණක් සීමාවී ඇති වෘත්තියක් බවට පත්වී අැති බව සඳහන්ය.

සාමවිනිසුරුවරුන්ගෙන් පුළුල් සමාජ මෙහෙවරක් ඉටුකරගැනීම සඳහා ඔවුන් දැනුවත් කිරීමටද පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us