චුලාභය පාසලට නෑගම් යන්න ඔබත් එක්වන්න

Published in පුවත්
Friday, 27 March 2015 11:19

උඩුදුම්මර,කරලියද්ද ගම්මානය කියන්නෙ සුන්දර වෙල් යායවල් කඳු යායවල් වලින් වට වූ ඉතා සුන්දර තැනක්. මේ ගම්මානයේ බොහෝ පිරිසක් ගොවිතැනින් ජීවිත සරිකරගන්නා ගැමියන්. ඒවගේම ගමේ පිහිටි පාසැල වන චූලාභය ද්වීතික පාසලේ ඉගෙන ගන්නා බොහෝ දරුවන් ඉතා අඟහිඟකම් මැද දිවි ගෙවන ගැමි දරුවන්. ඔවුන් අකුරු කරන්නෙ පාසල තුල අවම පහසුකම් හෝ නොමැතිවයි.

මේ අඩුපාඩු සම්පුර්ණ කරගැනීම සඳහා පොඩි හරි සහයෝගයක් දෙන්න facebook එක හරහා මිතුරු වූ අපි කවුරුත් දන්නා පිරිසක් එකතු වෙලා ඉන්නවා. මේ පාසලේ දරුවන්ගේ පානීය ජලය සනීපාරක්ෂක පහසුකම්/ස්වස්ථතා අධයාපනය/විදුලි පද්ධතිය සහ පරිඝණක වැනි පහසුකම් වැඩිදියුණුව වෙනුවෙන් ඔවුන් සහයෝගය දැක්වීමට නියමිතයි. මෙම ප්‍රජා සත්කාරය සදහා ඔබ සියලු දෙනාටත් සම්බන්ධ වෙන්න හැකියි .

යම් මුදල් පරිත්‍යාගයක් තිබේනම් එම මුදල කොමර්ෂල් බැංකුවේ කොළඹ කොටුවේ නගර ශාඛාවේ අරඹා ඇති ඉතිරිකිරීමේ ගිණුම් අංක 8020043834 තැන්පත් කිරීමෙන් මේ සඳහා සහය දක්වන්න පුළුවන්. ඒවගේම මේ සත්කාරය පිළිබඳ වැඩිදුර තොරතුරු මේ පිරිස මගිනුත් විමසන්න අවස්ථාව තියෙනවා. තිසරණ -0094712715499, තිස්ස - 0094778557000, සත්‍යජිත් - 0773674772

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us