පැරණි ආරවුලක් මත සිංහපුර ප‍්‍රදේශයේ තරුණයෙකු මරා දැමීමට ගිය කුඩු මානි මග රැක සිට තැබූ වෙඩි පහරින් එම තරුණයාගේ පාදයට තුවාල වී ඇත.
වහා ක‍්‍රියාත්මක වී ඇති සිංහපුර ප‍්‍රදේශයේ තරුණයන් කුඩු මානි අල්ලා කපා කොටා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන්ම දරුණු ඝණයේ අපරාධකාරයෙකු වූ වැල්ලම්පිටියේ ‘කුඩු මානි’ නැමැත්තා ඊයේ රාත‍්‍රියේදී සිංහපුර ප‍්‍රදේශයේදී කපා කොටා මරා දමා තිබේ.
පැරණි ආරවුලක් මත සිංහපුර ප‍්‍රදේශයේ තරුණයෙකු මරා දැමීමට ගිය කුඩු මානි මග රැක සිට තැබූ වෙඩි පහරින් එම තරුණයාගේ පාදයට තුවාල වී ඇත.
වහා ක‍්‍රියාත්මක වී ඇති සිංහපුර ප‍්‍රදේශයේ තරුණයන් කුඩු මානි අල්ලා කපා කොටා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...