තිස්ස කරලියැද්ද මහතා තමන් ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීම ගැන මාධ්‍යට කර තිබූ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදීන් සේනාරත්න මහතාගෙන් කළ විමසීමේදී මේ බව පැවැසූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ කරලියැද්ද මහතා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙන අවස්ථාවේද තමාද එම ස්ථානයේ සිටි බවත් ඒ මොහොතේදී ඊට හේතුව විමසිමේදී තමන් අවුරුදු 20 ක් පුරා දේශපාලනයේ රැදී සිටින ජේෂ්ඨයකු වන බැවින් මෙම ඇමැතිකම තමන්ට මදි යැයි කරලියැද්ද මහතා පැවැසූ බවත්ය.
බුද්ධසාසන හා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැතිධුරයෙන් තිස්ස කරලියැද්ද මහතා ඉලා අස්වූයේ ඇමැතිකම පොඩි වැඩි වීමෙන් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද(03) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

