ආසියානු කලාපයේ 'ඉන්ටර්පොල්' පොලීසියට ඇතුළු වීම සඳහා අවසර ලබා දී ඇත්තේ මලයාසියාව, මාලදිවයින, පකිස්තානය, නේපාලය, ඇෆ්ගනිස්ථානය, ලාඔසය, පිලිපීනය හා සිංගප්පූරුව පමණක් බවද වාර්තාවේ. එමෙන්ම ඒ ඇතුළුව ලොව පුරා රටවල් 72 ක් ජාත්‍යන්තර පොලිසියේ නිලධාරීන්ට එම රටවලට ඇතුළු වීමේ විශේෂ අවසර ලබා දී තිබේ. මේ අනුව ජාත්‍යන්තර පොලීසියේ නිළධාරීන් සමඟ මෙරට පොලීසියටද කටයුතු කිරීමේ හැකියාවක් ලැබෙනු ඇත.
ජාත්‍යන්තර පොලීසියට, ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි
අන්තර්ජාතික පොලිස් අපරාධ ඒකකයේ නිළධාරීන්ට(interpol) ශ්‍රී ලංකාවට ඇතුළු වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ. මෙතුවක් කල් 'ඉන්ටර්පොල්' නිලධාරීන්ට විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවසරය ලැබී නොතිබුණු අතර පසුගියදා මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ඉදිරි පත් කළ කැබිනට් පත්‍රිකාව මඟින් මෙම නිළධාරීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වී විමර්ශන කටයුතු කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා දෙන ලදී.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

