යේමනයේ සිරවී සිටි ශ‍්‍රී ලාංකිකයින් සියලු දෙනාම යළි මවිබිමට(audio)

Published in පුවත්
Saturday, 11 April 2015 09:03

යේමනයේ ගැටුම් වලට මැදි වී සිටි තවත් ශ‍්‍රී ලාංකිකයින් 16 දෙනෙකු ඊයේ රාත‍්‍රීයේ දිවයිනට පැමිණියේය. තානාපති කාර්යාල වල මැදිහත්වීමෙන් මුදා ගත් පිරිසක් මෙලෙස දිවයිනට ගෙන්වා ගත් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.

කවුති කැරළිකරුවන්ගේ ප‍්‍රහාර හමුවේ ශ‍්‍රී ලාංකිකයින් 150 කට ආසන්න පිරිසක් ගැටුම් වලට මැදි වී පීඩාවට පත්ව සිටියේය. එලෙස පීඩාවට පත්ව සිටි සියළුම ශ‍්‍රී ලාංකිකයින් බේරා ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසුවේය.

මේ දිනවල වැඩිකතා බහට ලක්වූ 19 වන සංශෝධනය පිළිබදවද අමාත්‍යවරයා කරුණු දැක්වීමක් සිදු කළේය.එම හඩ පටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/ajith-p-pereramp3{/soundcloud}

 

Last modified on Saturday, 11 April 2015 09:04

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us