පිළිකා රෝග ව්‍යාප්තිය පාලනයට ජාතික ප‍්‍රතිපත්තියක්

Published in පුවත්
Saturday, 11 April 2015 08:33

පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ගත යුතු සියළු ක‍්‍රියාමාර්ග ඇතුළත් වන සේ මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට නගන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරතන මහතා ප‍්‍රකාශ කර සිටියේය.

පිළිකා රෝගයේ ව්‍යාප්තිය වසර 20 ක් තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 1985 වසරේ දී පුද්ගලයින් ලක්ෂයකට තිස් හතයි දශම හයක් ලෙස සටහන් වූ පිළිකා රෝගීන් ගණන 2005 වසර වන විට හැත්තෑ හතරයි දශම දෙකක් දක්වා වර්ධනය වී ඇති බව එම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකාව තුළ පිළිකා රෝගය ඉහළ යාමේ නැග්මක් පෙන්නුම් කරන බව රජයේ නිගමයවේ. එමෙන්ම පියයුරු, මුඛ, ගැබ්ගෙල, අන්තර් ආදී ලෙස වැළෙදෙන පිළිකා වර්ග 10 ක් ශ‍්‍රී ලංකාවේ සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවද සඳහන්ය.මෙම තත්වයන් සැලකිල්ලට ගනිමින් පිළිකා රෝග ව්‍යාප්තිය පාලනයට වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව ඔහු සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us