මහනාහිමියන්ගේ ආදහන පූඡෝත්වය අද මහනුවරදී

Published in පුවත්
Sunday, 12 April 2015 09:02

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක, අපවත්වී වදාළ අති පූජ්‍ය කීර්ති ශ‍්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛි මහනාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ මහනුවර අස්ගිරිය පොලිස් කී‍්‍රඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.

උන්වහන්සේගේ අදාහාන පූජොත්සවය වෙනුවෙන් අද මහනුවර සහ ඒ අවට විශේෂ රථ වාහන සැළැස්මක්ද කි‍්‍රයාත්මක වේ. මහනාහිමියන්ගේ දේහය මේ වන විටත් තැන්පත් කර ඇත්තේ අස්ගිරි මහා විහාරයේ උපාලි හිමි අනුස්මරණ ශාලාවේයි.

මේ අතර අස්ගිරි මහනාහිමියන්ගේ ආදහන පූඡෝත්වය සිදුවන අද දිනය ජාතික ශෝක දිනයක් ලෙසයි ප‍්‍රකාශයට පත්කර ඇත. එමෙන්ම සියළුම රාජ්‍ය ආයතන වල අද දිනයේදී ජාතික ධජය අඩකුඹු කිරීමට කටයුතු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us