ජනතාවට ජයටම අවුරුදු කන්න පුළුවන් කාලයක් උදාවෙලා

Published in පුවත්
Sunday, 12 April 2015 09:08

වත්මන් රජයේ පාලන කාලය තුළ ජනතාවගේ ජීවන බර අවම කිරීමට හැකි වීම නිසා වසර ගණනාවකට පසු ජනතාවට පීඩාවකින් තොරව අවුරුදු සැමරීමට අවස්ථාව උදා වී ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඇල්පිටිය නගරයේ ඊයේ (11) පැවැති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසුවේය.''මධ්‍යම පන්තිය වෙන්න පුළුවන්, වැඩ කරන පන්තිය වෙන්න පුළුවන් අමාරුවෙන් ජිවත් වෙන්නේ. ණය වෙලා ජිවත් වුණේ. එකේ ප්‍රතිඵලයක් විදිහට පාරිභෝගිකයන් ලෙස කළ ඉල්ලීම අවුරුද්දෙන් අවුරුද්ද අඩු වුණා. ඇයි අතේ සල්ලි නැහැ. ණය වෙලා අවුරුදු කෑවේ. ගිය ආණ්ඩුව මුදල් ණයට ගත්තට මුදල් දැම්මේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඒ අයට පමණයි කොමිස් ලැබුණේ. ''

ප්‍රථම වතාවට අවුරුදු 6කින් පමණ ලංකාවේ ජිවන වියදම මාර්තු මාසයේ අඩු වී ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us