අජිත්.පී.පෙරේරා සයිබර් අවකාශය පිළිබද ලෝක සමුළුවට

Published in පුවත්
Sunday, 12 April 2015 10:49

නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වෙන 2015 සයිබර් අවකාශය පිළිබද ලෝක සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් .පී.පෙරේරා සහභාගිවීමට නියමිතය.

මෙම සමුළුව අප්‍රේල් මස 16 සහ 17 යන දෙදින තුළ පැවැත්වේ.මෙම සමුළුවට සහභාගිවීම සදහා නියෝජ්‍ය අමාත්‍යවරයා 2015 අප්‍රේල් මස 14 වනදා දිවයිනෙන් නික්ම යාමට නියමිතය.


මෙම සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතානයේ සභාපතිනී චිත්‍රාන්ගනී මුබාරක් මහත්මිය, අධ්‍යක්ෂ මණ්ඩල සමාජික චානුක වත්තේගම මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතාද සහභාගි වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us