පරණ අවුරුද්දට ස්නානය අදයි

Published in පුවත්
Monday, 13 April 2015 07:48

මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ නැකත් සීට්ටුව අනුව පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම අදට (13)යෙදී තිබේ. ඒ අනුව දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම සුදුසු බව නැකත් පත්‍රයේ සඳහන්වේ.

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම චාරිත්‍රානුකූලව සිදුකරමින් අපේක්‍ෂා කරනුයේ පැරණි අවුරුද්දට ගෞරවයකින් යුතුව සමුදෙමින් අලුත් අවුරුද්ද පිළිවෙළින් පිරිසිදුකමකින් යුතුව ආරම්භ කිරීමයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us