සෑම පාසලකම මත්ද්‍රව්‍ය විරෝධී කමිටුවක්

Published in පුවත්
Thursday, 16 April 2015 09:12

සෑම පාසලකම මත්ද්‍රව්‍ය විරෝධී කමිටු පිහිටුවීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තීරණය කර ඇත.

මේ වන විට ඒ සඳහා පාසල් 100ක් තෝරාගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සඳහන් කළේය. අදාළ පාසල්වල මත්ද්‍රව්‍ය විරෝධී කමිටු පිහිටුවීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

පාසල් වයසේදීම මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව දරුවන්ට අවබෝධ කරදීම මෙහි මූලික අරමුණකි. ඒ හරහා මතින් තොර අනාගතයක් බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇති බව වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us