විමල්ගේ ආරාධනාව ගැන එජාපය සතුටින්

Published in පුවත්
Friday, 25 July 2014 10:47

ඇමති විමල් වීරවංශ මහතාගේ අමාත්‍යාංශයට ආණ්ඩුවේ දූෂණ සිදුවන ආයතන අතර සිදුව ඇත්තේ පහළ ස්ථානයක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්‍ෂයේ කඩා පනින ඒකකයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පවසන්නේ තම දූෂණ ලැයිස්තුවේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයද ඇතුළත් බවයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා එජාප මන්ත්‍රීවරුන්ට ආරාධනාවක් කරමින්, ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ ප්‍රගතිය සොයා බැලීමට පැමිණෙන ලෙසට ආරාධනය කළේය.

කෙසේ වෙතත් ඇතැම් ස්ථානවල නිරීක්ෂණ චාරිකාවල නිරත වීමට අවස්ථාවක් නොලැඛෙන විටදී මෙවැනි ආරාධනා පිළිබඳ තමන් සතුටට පත්වන බවද අජිත් පී. පෙරේරා මහතා කියා සිටියි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us