ජනපතිවරණයෙන් පසුව ඇමෙරිකාවට ගිය හිටපු අමාත්‍යවරයා ඊයේ (21දා) නැවතත් දිවයිනට පැමිණියේය.
දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුවී ඇති බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස අධිකරණ නියෝගයක් ද ලබා දී තිබිණි.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන අයතා ගනුදෙනු හා මූල්‍ය වංචා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය වංචා විමර්ශන ඒකකයට අද (22දා) ගොස් අැත.
ජනපතිවරණයෙන් පසුව ඇමෙරිකාවට ගිය හිටපු අමාත්‍යවරයා ඊයේ (21දා) නැවතත් දිවයිනට පැමිණියේය.
දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුවී ඇති බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස අධිකරණ නියෝගයක් ද ලබා දී තිබිණි.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...