භික්ෂු කප්පාදුවට එරෙහිව සංකේත සත්‍යග්‍රහයක්(photos)

Published in පුවත්
Wednesday, 22 April 2015 11:49

රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (22) දවස පුරා සංකේත සත්‍යග්‍රහයක් හා විරෝධතා බැනරයක් අත්සන් කිරීමක් සිදුවේ. ඒ උසස් අධ්‍යාපනය තුළ සිදු කරන ශිෂ්‍ය කප්පාදුව නවතා සරසවි වලට බඳවා ගන්නා ශිෂ්‍ය භික්ෂූන් ප්‍රමාණය ඉහල දමන ලෙස බල කරමිනි.

මෙය රුහුණු විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය හා භික්ෂු සංගමය එක්ව සංවිධානය කර තිබේ.

ruhuna 2

ruhuna 1

ruhuna 3

Last modified on Wednesday, 22 April 2015 11:50

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us