රාජපක්ෂලා කො‍ටු කර ගැනීමට අලුත් මෙහෙයුමක්

Published in පුවත්
Wednesday, 22 April 2015 14:39

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ට එරෙහිව ඇති මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි සන්තකයේ තබාගෙන සිටින ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගෙන් එම සාක්ෂි ලබාගැනීම සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙහෙයුමක් දියත්ව පවතී.

මෙම ව්‍යාපාරිකයන් පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටි අය වන අතර එම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් දැවැන්ත පරිමාණයේ දූෂිත මූල්‍ය ගනුදෙනුවලටද සම්බන්ධ සිට චෝදනා එල්ලව ඇති අයවලුන් වේ.

මේ අනුව ඊයේ රාත්‍රියේදී ද කොළඹ 07 ප්‍රදේශයේ දී මාධ්‍යටද සම්බන්ධ ව්‍යාපාරිකයකු හා සාකච්ඡාවක් පවත්වා තිබේ. මේ ව්‍යාපාරිකයා රාජපක්ෂවරු සමඟ මූල්‍ය හා දේශපාලන කුමන්ත්‍රණ ‍රැසකටද දායක වූවෙකි.

මේ සාකච්ඡාව තුලදී රාජපක්ෂවරු සමඟ එකඟතාවයකට යාම ගැන ව්‍යාපාරිකයා මත පල කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us