දයා අල්විස් අභාවප්‍රාප්ත වෙයි

Published in පුවත්
Monday, 27 April 2015 09:56

ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද(27) පෙරවරුවේ ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇත.

දින කිහිපයකය ඉහතදී රිය අනතුකරකට ලක්වුණු ඔහු රෝහල් ගතව සිටි අතර ඔහුගේ මොළයේ ලේ ගැලීම් කිහිපයක් සිදුව ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පසුගියදා සඳහන් කළේය.

වේදිකාවෙන් රංගනයට පිවිසි දයා අල්විස් මහතා ටෙලිනාට්‍ය හා චිත්‍රපට රැසක රංගනයෙන් සිය කුසලතා විදහා දැක්වූ ප්‍රවීණයෙකි.

අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us