නේපාලයට ලංකාවේ සහාය

Published in පුවත්
Wednesday, 29 April 2015 12:38

නේපාල ජනතාව හාරදහසකට අධික පිරිසකට මරු කැදවූ භුමිකමපාවෙන් පසු ,තවමත් සහන සේවා ළගා නොවූ ගම්මාන වෙත සහන සැලසීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මැදිහත් වී ඇත.

අගමැති රනිල් පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසිය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මැදිහත් වීම් හැරුණු විට ,විදේශිය රටක මෙවන් ක්‍රියාන්විතයක් සිදුවන පළමු අවස්ථාව මෙයයි.

මේ දුෂ්කර මොහොතේ ලංකික ජනතාව ,නේපාල ජනතාව වෙනුවෙන් හැම අයුරකින්ම උදව් කරන බවද අගමැතිවරයා පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us