උදයශ්‍රී නිදහස්,බන්ධනාගාරයෙන් පිටවයයි!

Published in පුවත්
Thursday, 30 April 2015 10:38

සීගිරියේ කුරුටු ගී වලට හානි කළැයි වරදකාරිය වී දෙවසරක සිරදඬුවම් ලැබ ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවත් මුදාහැරීමට ලිඛිත නියෝගයක් නොලැබීම හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටි ද්‍රවිඩ ජාතික සින්නතම්බ් උදයශ්‍රී බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ.

එම තරුණියට සමාව ලබාදෙන ලෙස ඇයගේ පවු‍ලේ ඥාතීන් රජයෙන් ඉල්ලීම් කර තිබිණ.

පසුගිය 02 වනදා ඇයට ජනාධිපතිවරයා විසින් සමාව ලබාදීමට තීරණය කළේය.

එහෙත් මුදාහැරීමේ නියෝගයක් අනුරාධපුර පිහිටි බන්ධනාගාරය වෙත ලැබී නොතිබීම හේතුවෙන් මේ දක්වා ඇය එහි රඳවාගෙන සිටි බව වාර්තා වූයේය.

කෙසේ වුවද අදාළ නියෝගය ලැබීමෙන් පසුව ඇය බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබේ.

සබැදි පුවත්
පුරාවස්තු කොල්ල කෑ පවුලක් යහමින් සිටින රටේ උදය ශ්‍රී කළ වරද කිම..?

Last modified on Thursday, 30 April 2015 12:38

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us