ආණ්ඩුවේ කාර්යභාරය දින100න් ඉවර නෑ - රවී කරුණානායක(photos)

Published in පුවත්
Thursday, 30 April 2015 10:23

වත්මන් ආණ්ඩුවට කටයුතු කළ හැක්කේ දින සියයක කාලයක් පමණක් බවට ඇතැම් පාර්ශ්ව කියා සිටිය ද එහි කාර්යභාරය දින සියයෙන් අවසන් නොවන බව මුදල් අමත්‍ය රවී කරුණානායක මහතා පවසයි.19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම ඊට කදිම නිදසුනක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ලංකා හොස්පිට්ල්ස් හි නවීකරණය කරන ලද නව පිවිසුම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

ආණ්ඩුව ඉදිරිපත් කළ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් 212කුගේ කැමැත්ත ඇතිව සම්මත වීම ජනතාව ලද ජයග්‍රහණයක් බව
අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතාව යහපාලන ආණ්ඩුව තෝරා පත් කර ගත්තේ එතෙක් පැවැති දූෂිත පාලනය පළවා හරිමින් බවත් ඔවුන් ගෙනගිය විනෝදකාමී ආර්ථික රටාව වෙනුවට අද ජනතාව වෙනුවෙන් පෙනී සිටින සැබෑ පාලනයක් පත්ව ඇති බව හෙතෙම අවධාරණය කළේය.

එබැවින් තමන්ට සේවයක් කර ගැනීම නොම ජනතාවට සේවය කිරීම මෛත්‍රී - රනිල් යහපාලන ආණ්ඩුවේ කාර්යභාර්ය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ra

ra1

 

 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us