මඩකලපු මාධ්‍යවේදීන්ගෙන් පුවත් වෙබ් අඩවියක්(photos)

Published in පුවත්
Thursday, 30 April 2015 15:25

මඩකලපු දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ගේ එකතුවෙන් www.thaayman.com (මව්බිම) නමින් පුවත් වෙබ් අඩවියක් ඊයේ (29) ආරම්භ කළේය.මෙම ආරම්භක උත්සවය මඩකළපුවේ සර්වෝදය පදනමේදී ඊයේ සිදුවූයේය.

මේ අවස්ථාව සදහා වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ,ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගාරච්චි,ජ්‍යෙෂ්ඨ පුවත්පත් මාධ්‍යවේදී වී.දේවරාජ්,ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ඒ.පී මදන් යන යන අය සහභාගි විය.

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

DNP 2743

DNP 2744

DNP 2747

DNP 2765

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us