ගෝඨා අැමරිකානු පුරවැසිභාවය අත්හරී

Published in පුවත්
Thursday, 30 April 2015 14:55

ද්විත්ව පුරවැසිභාවය ලැබුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරිය නොහැකි බවට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පිළිගෙන ඇත. එබැවින්, ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට හා හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකිය.

මේ පිළිබදව 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය කළ විමසිමකදී ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලා අස්කර ගන්නා බවයි.

මේ අතර බොදු බල සේනා සංවිධානය විසින් ගොඩනගන පක්ෂයේ නායකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ප්‍රචාරයක් ගියද පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ පරාජයට වග කිව යුත්තේ බොදු බල සේනා සංවිධානය බවට ගෝඨාභය රාජපක්ෂ එම කණ්ඩායමට දෝශාරෝපනය කර තිබුණි.

ජනාධිපතිවරණ ආසන්නයේදී බොදු බල සේනා සංවිධාය විසින් මහින්ද රාජපක්ෂට සහය දෙන බව ප්‍රසිද්ධියේ කියා පෑම සමග සුළු ජාතික ඡන්ද තමන්ට නොලැබුණ බවට චෝදනා එල්ල වීම සිදුවූණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us