20 වන සංශෝධනය 19 වනදා, සම්මතයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවයි

Published in පුවත්
Saturday, 02 May 2015 07:36

නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැයි මස් 19 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

මේ නව කෙ‍ටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ කැමැත්තද හිමිව ඇති බව වාර්තා වේ. එම සංශෝධය සම්මත වීමෙන් පසුව පාරිමේන්තුව විසුරුවා හරීමට ජනාධිපතිවරයා එකඟව ඇති බව එජාප හා ශ්‍රී ලනීප ආරංචි මාර්ග පවසයි.

එහෙත් මීළඟ මහ මැතිවරණය නව මැතිවරන ක්‍රමය යටතේ පැවැත් වීමට ඉඩ කඩක් නොමැති බවද එම ආරංචි මාර්ග පවසයි. එජාපය හා ශ්‍රී ලනීපය නව මැතිවරණ ක්‍රමය යටතේ වුව මහමැතිවරණයට ඉදිරිපත් වීමේ ගැටළුවක් නොදකින මුත් ජනතා විමුක්ති පෙරමුණ ඊට වෙනස මතයක් දරමින් එළඹෙන මැතිවරණය පවතින ක්‍රමය යටතේ පැවැත්වියයුතු බව පවසයි. නම මැතිවරණ ක්‍රමය ජනතාවට අවබොධ කර වීමට අවුරුද්දක පමණ කාලයක් ගතවනු ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක මාධයට පවසා තිබිණි.

නව ක්‍රමය යටතේ මන්ත්‍රීවරු 255ක් පත් වීමට නියමිතය. ආසන මට්ටමින් 165 ක් ද දිස්ත්‍රික් අනුපාතය අනුව 31 ද ජාතික අනුපාතය අනුව 59 ද පත් වීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us