ආධාර රැගත් තවත් යානයක් නේපාලයට

Published in පුවත්
Saturday, 02 May 2015 15:22

නේපාලයේ හටගත් භූකම්පනයෙන් පීඩිත ජනතාවට අවශ්‍ය සහනාධාර රැගත් තවත් ගුවන්යානයක් ශ‍්‍රී ලංකාවේ සිට අද(02) පෙරවරුවේ කත්මන්ඩු නුවර බලා පිටත්ව ගියේය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී130 දරණ ගුවන් යානය නේපාල ජනතාවට අවශ්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ මෙට්ටි‍්‍රක් ටොන් දහතුන් දහසක් සහිතව පිටත් වී අැත.

වියළි ආහාර, පානීය ජල බෝතල් සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඒ අතර වන බව සඳහන් වේ. නේපාලයට සහනාධාර රැගෙන ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව ගිය තුන්වන ගුවන් යානය මෙයයි.

නේපාල වැසියන්ට අවශ්‍ය සහනාධාර රැගත් දෙවන ගුවන් යානය පසුගිය බදාදා පස්වරුවේ දිවයිනෙන් පිටත් වුණි. ඒ සියයකට ආසන්න භට පිරිසක්ද සහිතවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us