නව දේශපාලන ක්‍රමයකට කුඩා පක්ෂ යෝජනා ලබාදෙයි

Published in පුවත්
Tuesday, 05 May 2015 10:02

නව දේශපාලන ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව කුඩා පක්ෂ සිය යෝජනා ලබාදීම ලබන සිකුරාදා සිදුකරන බව වාර්තා වේ.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කුඩා පක්ෂ ගණනාවක් දැනටමත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කොට ඇත.


ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, සමස්ත ලංකා ජනතා පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් ඒ සඳහා එක්ව කටයුතු කරයි.


අදාළ යෝජනා ලබන සිකුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දීමට නියමිත බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us