මෛත්‍රී-මහින්ද සාකච්ඡා අවසන්- තොරතුරු රහසිගතයි

Published in පුවත්
Wednesday, 06 May 2015 15:55

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාව මීට සුළු මොහොතකට පෙර නිමාවට පත්ව ඇත.

පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත්ව ගොස් ටික වේලාවකින් පසුව හිටපු ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

සාකච්ඡා කෙරුණු කරුණු සම්බන්ධයෙන් හෝ ගන්නා ලද තීන්දු තීරණ පිළිබඳ ඔවුන් දෙදෙනාම මාධ්‍ය වෙත කිසිඳු ප‍්‍රකාශයක් ලබාදී නොමැත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us