සාධාරණ සමාජයක් උදෙසා තුන්වන ජනරජ ව්‍යවස්ථාවක් අවශ්‍යයි-මංගල(audio)

Published in පුවත්
Thursday, 07 May 2015 13:31

සාධාරණ සමාජයක් ඇතිකිරීමට නම් තුන්වැනි ජනරජ ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ආණ්ඩුව පවසයි. කොළඹදී අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ විධායක බලතල අහෝසි කිරීම මගින් රටේ පවතින සියලූ ගැටලූ විසඳ ගත නොහැකි බවයි.

කෙසේ වෙතත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් වරප්‍රසාද අහිමිව සිටි ප්‍රජාවට යම් සාධාරණයක් ලබා දීමට ආණ්ඩුවට හැකියාව ලැබුණු බවත් එය සාධාරණ සමාජයක් ගොඩනැගීමෙහි මූලික අදියර ලෙස හැඳින්විය හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පක්ෂය පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ සම්පූර්ණ හඩපටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/mangalamp3{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us