අභය භූමි 4ක් ජාතික වනෝද්‍යාන කිරීමට ගැසට් පත්‍රයක් ගේනවා

Published in පුවත්
Thursday, 07 May 2015 13:46

අභය භූමි හතරක් ජාතික වනෝද්‍යාන හා ස්වභාවික රක්ෂිත ලෙස නම් කිරීමට ගැසට් පත්‍රයක් ගෙන එන බව ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (06) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

රජයේ ජාතික වනෝද්‍යාන හා ස්වභාවික රක්ෂිත ලෙස ඇඩම්ස් පාලම, වැලි වැටි ඩෙල්ෆ්, කෝකිලායි, චුන්ඩිකුලම් මෙලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවද ඔහු එහිදි පෙන්වා දුන්නේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පිහිටා ඇති ඇඩම්ස් පාලම ශ්‍රී ලංකාවට සංක්‍රමණික පක්ෂීන් මිලියන ගණනක් විවේක ගන්නා ස්ථානයක් වන අතර මහා පරිමාණ වැලි වැටි වලින්ද එය සමන්විත වේ. එවැනි ස්ථාන වඩාත් සුරක්ෂිත කළ යුතු බව පෙන්වා දෙන ඇමැති වරයා වනජීවී ආරක්ෂාව හා වනාන්තර එමගින් සහතික කළ හැකි බවද පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us