සාම්පූර් පුහුණු කඳවුර ත්‍රීකුණාමලයට

Published in පුවත්
Friday, 08 May 2015 10:15

සාම්පූර් නාවික හමුදා පුහුණු කඳවුර ත්‍රිකුණාමලය වරායට සමිප භූමි ප්‍රදේශයක ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

අවතැන් ජනතාව නැවත පදිංචි කරවීමට සහ අදාළ පුහුණු කඳවුර වඩාත් ආරක්ෂිත ස්ථානයකට ගෙනයාමට 2013 වසරේ ගෙන තිබු තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන අැත.

මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රතිපාදන මත ඉදිරි මාස 06 ඇතුළත කඳවුර නව ස්ථානයේ ස්ථාපිත කිරීමට නියමිත බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us