ලාංකික ධීවරයින් 17කට මියන්මාරයෙන් නිදහස

Published in පුවත්
Friday, 08 May 2015 10:07

මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පසුගිය ඔක්තෝම්බර් මාසයේ මියන්මාරයේදී අත්අඩංගුවේ පසුවු ශ්‍රී ලාංකික ධීවරයින් 17 දෙනෙකු මුදාහැර තිබේ.

ශ්‍රී ලංකා රජය මියන්මාර ජනාධිපති තෙන් සෙන් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව අපරාධ අධිකරණය මඟින් ඔවුන් නිදහස් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව අදාළ ධීවරයින් පිරිස ඔවුන් ගමන් කළ යාත්‍රා 03 ඉදිරි දින කිහිපය තුළ මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ පිළිබඳ කටයුතු කඩිනම් කිරීමට විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා විසින් මියන්මාරයේ ශ්‍රී ලංකා තනාපති නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us